WELCOME TO SUWASARANA ELDERS HOME

ABOUT SUWASARANA ELDERS HOME

Our Vision - අපගේ දැක්ම

ආදරය, රැකවරණය මුල් කරගෙන ඔබගේ දෙමාපියන් සුරක්ශිතව ඔවුන්ගේ ශාරීරික හා මානසික සුවය නිසි ආකාරව ලබා දෙමින් දෙමාපියන්ට ඇප කැප වුණු සේවයක් ලබාදීම අපගේ දැක්මයි.
Based on love and care, our vision is to provide a service dedicated to the parents, providing safe physical and mental health to your parents.

Our Mission - අපගේ මෙහෙවර

දෙමාපියන්ගේ අනාගතය, ආදරය , රැකවරණය පිරුණු තෝතැන්නක් කිරීම සදහා විශ්වාසනීය හා වගකීම් වලින් යුත් කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීම අපගේ මෙහෙවරයි.
It is our mission to work to gather as a reliable and responsible team to make the future of parents a haven full of love and care.

SUWASARANA ELDERS HOME SERVICES

suwasarana elders home services

අපගේ සේවාවන්..

Suwasarana Elders Home Service

වැඩිහිටි වින්දන වැඩපිලිවෙල..

ආගමික හා අධ්‍යාත්මික සංවර්ධනය..

ආයතනික පොදු සේවා..

our staff

Suwasarana Elders Home Manager

H.D.S.K Hathurusinghe

Suwasarana Managing Director

Chairman's Message..

" කාර්යබහුලත්වය මත ඔබගේ දෙමාපියන්ගේ අවශ්‍යතා මග නොහැර ඔවුන්ට අවශ්‍ය මානසික හා ශාරීරික නිදහස ලබා දෙමින්, ඔවුන්ගේ අවශයතා ඒ ආකාරයෙන්ම ඉටුකර දීමට අප ඇපකැප වෙන්නෙමු.

Nursing Staff

MAKE A DONATION TODAY !

Bank Name : Peoples Bank

Acc No          : 148100150040640

Acc Holder   : Suwasarana

Branch          : Panadura

Contact

Location

Panadura
suwasarana-elders-home

Suwasarana Elder’s Home – සුවසරණ මාපිය වැඩිහිටි නිවාසය

ABOUT US

ආදරය, රැකවරණය මුල් කරගෙන ඔබගේ දෙමාපියන් සුරක්ශිතව ඔවුන්ගේ ශාරීරික හා මානසික සුවය නිසි ආකාරව ලබා දෙමින් දෙමාපියන්ට ඇප කැප වුණු එකම මාපිය වැඩිහිටි නිවාසය.

VISITORS

Flag Counter